තවත් කොවිඩ් ආසාදිතයින් 187ක් - අද රෝගීන් 400ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

තවත් කොවිඩ් ආසාදිතයින් 187ක් - අද රෝගීන් 400ක්

 තවත් කොවිඩ් ආසාදිතයින් 187ක්  - අද රෝගීන් 400ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 187 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

 

ඒ අනුව, අද දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 400කි.

 

එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 9,492කි.

 

views

571 Views

Comments

arrow-up