OCT
31
බොරැල්ල පොලිසියේ 6 කට කොරෝනා

බොරැල්ල පොලිසියේ නිලධාරින් 13 දෙනෙකුගේ සිදුකළ PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව ඉන් 06 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන්ගේ PCR පරීක්ෂණ සිදුකිරිම ආරම්භ කොට තිබෙන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ
793 Views
Comments