රජරට රැජින දුම්රියේ ගැටුණු ත්‍රීරෝදයේ සිටි දෙදෙනෙක් මරුට - විදෙස් කතකුත් ඒ අතර
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

රජරට රැජින දුම්රියේ ගැටුණු ත්‍රීරෝදයේ සිටි දෙදෙනෙක් මරුට - විදෙස් කතකුත් ඒ අතර

රජරට රැජින දුම්රියේ ගැටුණු ත්‍රීරෝදයේ සිටි දෙදෙනෙක් මරුට - විදෙස් කතකුත් ඒ අතර

උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි.

 

බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ එම ත්‍රිරෝද රිය ගැටී ඇත.

 

ත්‍රිරෝද රථ රියැදුරා ද මියගිය පිරිස අතර සිටියි.

views

218 Views

Comments

arrow-up