අගමැති මහනුවරට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

අගමැති මහනුවරට

අගමැති මහනුවරට

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(30) උදෑසන ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා.

ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි අභිනව අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට මැති ඇමතිවරුන් රැසක් ද දළදා මාළිගයට පැමිණ සිටි අතර අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව අගමැතිවරයා දළදා මාලිගාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ රජය, නීතිය හා සාමය ආරක්ෂා කිරීමට මැදිහත් වන්නේ සමස්ථ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වන අතර තරුණයන්ගේ ඉල්ලීම් පිළිගැනීමට ද රජය සූදානම් අතර ඒ සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බවයි.

views

229 Views

Comments

arrow-up