තවත් කොරෝනා මරණ 92ක් වාර්තාවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

තවත් කොරෝනා මරණ 92ක් වාර්තාවෙයි

තවත් කොරෝනා මරණ 92ක් වාර්තාවෙයි

තවත් කොවිඩ් මරණ 92ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

 

එම මරණ ඊයේ(21) දින තහවුරු කරන ලද මරණ වේ. 

 

ඉන් මරණ 51ක් පිරිමි පුද්ගලයින් වන අතර අවුරුදු 30ට අඩු පිරිමි හා කාන්තා එක් මරණයක් බැගින් වාර්තා වී තිබේ. 

 

ඒ අතර අවුරුදු 30 - 59ත් අතර මරණ 19ක්ද වාර්තා වී තිබේ.

 

අවුරුදු 60ට වැඩි මරණ 71ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 39ක් පිරිමි පුද්ගලයින්වේ.

views

745 Views

Comments

arrow-up