ජනපති පාර්ලිමේන්තුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

ජනපති පාර්ලිමේන්තුවට

ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අද(23) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය ඇමතීම සඳහායි.

අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජින වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාව අද පෙරවරු 9.30 සිට 12:30 දක්වා විවාදයට ගැනෙනවා. 

views

225 Views

Comments

arrow-up