JUN
11
පාසල් පැවැත්වෙන දින ගණන සීමා කිරීමට යෝජනා

ඊයේ(10) අධ්‍යාපනය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ගුරු-විදුහල්පති සංගම් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දරුවන් මෙන්ම ගුරුවරුන්ද පාසල් පැමිණීමේ අඩුවක් පවතින බැවින් පාසල් දින ගණන 3කට අඩු කිරීමට එහිදී සාකච්ඡා වී තිබෙනවා.
එලෙසම දුර බැහැර සිසුන්ව තම ප්‍රදේශයේ ලඟම පාසලට අනුයුක්ත කිරීමට ඇති හැකියාව පිලිබඳව ද මෙහිදී තවදුරටත් සාකච්ඡා කර තිබෙනවා.
780 Views
Comments