මෝටර් රථයෙන් හෙරොයින් ප්‍රවාහනය කළ අඹුසැමි අඹු සැමි යුවලක් අත්අඩංගුවට

දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී ජීප් රථයක් යොදා ගෙන හෙරොයින් ප්‍රවාහනය කළ අඹුසැමි යුවළක් අලුත්ගම නගරයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත්වන විට ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 5යි මිලි ග්රූම් 600ක් සමඟ රුපියල් එක් ලක්ෂ තිස් පන්දහසක මුදලක් ද තිබී ඇත.
සැකකාර යුවළ නෑබොඩ වරකාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
මෙම මත්ද්‍රව්‍ය කුඩා පැකට් 400ක පමණ අසුරා තුවාලයක් ලෙස පෙනෙන සේ උඩරට තබා වෙළුම් පටි හා ප්‍ලාස්ටර් යොදා සඟවා ප්‍රවාහනය කිරීමට උත්සාහ ගෙන තිබුණි.
1173 Views
Comments