ගෑස් නැව් 2ක් ගෙන්වීමට යෝජනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

ගෑස් නැව් 2ක් ගෙන්වීමට යෝජනා

ගෑස් නැව් 2ක් ගෙන්වීමට යෝජනා

පවතින ගෑස් අර්බුදය හමුවේ කඩිනමින් ගෑස් නැව් දෙකක් ගෙන ඒමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

 

ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන ගිවිසුම් කටයුතු එලඹෙන 21 වනදා අවසන් වන බවද වාර්තා වෙනවා.

 

ඕමාන සමාගමකින් මෙම ගෑස් තොගය මිලදී ගැනීමට නියමිතයි.

 

එමෙන්ම මෙම ගිවිසුමට අමතරව තවත් ගෑස් නෞකා 2ක් මෙරටට ලබා දෙන ලෙස ද එම සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බව ලිටෝ සභාපති මුදිත පීරිස් මහතා පවසා සිටිනවා.

views

197 Views

Comments

arrow-up