DEC
29
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය නව සමාගමක් යටතේ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා නව සමාගමක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබෙනවා.
"ට්‍රින්කො ටර්මිනල් ලිමිටඩ්" ලෙස හැඳින්වෙන එම සමාගම ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පිහිටු වීමට නියමිතයි.
මෙම නව සමාගම හරහා වන දැනට ලංකා IOC සමාගම යටතේ ඇති තෙල් ටැංකි 14 මෙන්ම තවත් තෙල් ටැංකි 85ක් සංවර්ධනය කිරීමට නියමිතයි.
762 Views
Comments