පාසල් සිසුන්ට පහසු ගෙවීමේ ක්‍රමයට ජංගම දුරකථන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
23

පාසල් සිසුන්ට පහසු ගෙවීමේ ක්‍රමයට ජංගම දුරකථන

පාසල් සිසුන්ට පහසු ගෙවීමේ ක්‍රමයට ජංගම දුරකථන

මාර්ගගත අධ්‍යාපන පහසුකම් ලබා ගත නොහැකි අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා පහසු ගෙවීමේ ක්‍රමයට ජංගම දුරකථන මිලදී ගැනීමට හැකි වැඩපිලිවෙලක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

ඊයේ පාර්ලිමේන්තුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළා.

views

1071 Views

Comments

arrow-up