MAY
24
විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය වැඩභාරගනී

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් පත් වූ අරුණි විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩභාරගත්තා ය.
ඇය 2022 මැයි 20 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙම අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලදි.
619 Views
Comments