උසස්පෙල ප්‍රතිඵලයට බාලගිරිදෝෂය
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
28

උසස්පෙල ප්‍රතිඵලයට බාලගිරිදෝෂය

උසස්පෙල ප්‍රතිඵලයට බාලගිරිදෝෂය

2020 අ.පො.ස. උසස් පෙල විභාගයේ ප්‍රතිඵල අද (28) සිට දින 7ක් ඇතුලත ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

 

අද ⁣පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

මීට පෙර පවසා තිබුණේ උසස්පෙල ⁣ප්‍රතිඵල අප්‍රේල් මස 30 ට පෙර ලබා දෙන බවයි.

views

717 Views

Comments

arrow-up