මුදලිගේ ගත්තාට කැලණියේ විරෝධතා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

මුදලිගේ ගත්තාට කැලණියේ විරෝධතා

මුදලිගේ ගත්තාට කැලණියේ විරෝධතා

 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් ඊයේ රාත්‍රියේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

 

 

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ උද්ඝෝෂණයේ  යෙදිණි.

views

274 Views

Comments

arrow-up