JUN
18
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 22 වනදා පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව රුපියල් මිලියන 93,000ක් වටිනා බිල්පත් මෙලෙස වෙන්දේසියට ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.
ඒ අතර දින 91කින් කල් පිරෙන මිලියන 40,000ක බිල්පත්, දින 182කින් කල් පිරෙන මිලියන 25,000ක බිල්පත් සහ දින 364කින් කල් පිරෙන මිලියන 28,000ක බිල්පත් වනවා.
201 Views
Comments