AUG
23
නිරෝධායන නීති කැඩූ 502ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කර පුද්ගලයන් 502 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ඇත.
ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 56,796 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
821 Views
Comments