JAN
20
තවත් කොරෝනා ආසාදිතයන් 379 දෙනෙකු හඳුනා ගනියි

අද දිනයේ දී තවත් කොරෝනා ආසාදිතයින් 379 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 54,798ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
663 Views
Comments