NOV
19
ඉදිරි මාස 6 තුල නෙලුම් කුලුණේ සිදුවෙන වෙනස

ඉදිරි මාස හය තුළදී නෙළුම් කුළුණේ අංගසම්පූර්ණ විනෝදාස්වාද කලාපයක් සහ ජල ක්‍රීඩා ඇතුලු විනෝද කලාපයක් ඉදිකිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ අනුව සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් සමාගම කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන එකක් දක්වා වූ සමස්ත ආයෝජනයක් සඳහා අද(19) අත්සන් තැබුණා.
188 Views
Comments