JUN
18
දින ගණන් පෝලිම්වල නතර කර තිබූ නිසා වාහන වල කාර්මික දෝෂ

බදුල්ලේ ඉන්ධන පිරවුම්හල් අසල දින ගණනාවක සිට ඉන්ධන ලබාගැනීම සඳහා නතර කර තිබු රථවාහන වර්තමානය වනවිට පණගැන්වීමට නොහැකි ලෙස කාර්මික දෝෂවලට ලක්වී ඇති බවට වාර්තා වේ.
දින ගණනාවක් එක දිගට සිය රථ පෝලිම්වල නවතා තැබීම නිසා එහි බැටරි මෙලෙස දෝෂවලට ලක්වී ඇති බවට එම රථවල රියදුරන් මැසිවිලි නගයි.
210 Views
Comments