උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘතයි - පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘතයි - පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්

උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘතයි - පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්

බලපා ඇති වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතක් විවෘත කර තිබෙනවා.

 

ජලාශයේ වහලය පිහිටා ඇති තෙල්දෙනියාය උල්හිටිය රොටවල ඇතුළු පහත්බිම්වල ජනතාවට අවධානයෙන් අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙන්නේ.

 

දිවයිනේ ගිනිකොණදිග පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් අද රාත්‍රී කාලයේදීත් දිවයිනට 100 mm කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

views

818 Views

Comments

arrow-up