JAN
02
පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම සම්බන්ධයෙන් තවත් තිදෙනෙකු CID අත්අඩංගුවට

මාවනැල්ලේ ගල් කොරියක තිබූ පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
CIDය මගින් සියලු සැකරුවන් අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මාවනැල්ලෙන් අතුරුදන් වුණු එම පුපුරණ ද්‍රව්‍ය තොගය පේරාදෙණිය ප්‍රදේශයෙන් සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.
675 Views
Comments