JAN
07
කොවිඩ් මරණ ආදාහනය පමණයි – සෞඛ්‍ය ඇමතිනි

කොරෝනාවෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරිර භූමදානය කිරීමට කිසිදු හේතුවක් මත ඉඩදිය නොහැකි බවත්
මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම පමණක් සිදුකළ යුතු බවට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශ කලා
සමාජයීය,ආගමික, දේශපාලනික හෝ පෞද්ගලික කරුණක් මත එම තීරණය වෙනස් කිරීමට රජය සූදානම් නොමැති බවයි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළේ.
572 Views
Comments