NOV
24
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවතට

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසකට අදාළව පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය අනුව ට්‍රන්ක පෙට්ටි, සූට් කේස්, බ්‍රීෆ් කේස්, ඇස් කණ්නාඩි කවර, හෑන්ඩ් බෑග් වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් නැවතත් ආනයනය කිරීමට නිදහස හිමිවේ.
මෙවැනි පසුබිමක මේ වන විට මහ බැංකුව සතු අත්‍යවශ්‍ය වියදම් සඳහා වැය කළ හැකි ඇමරිකානු ඩොලර් සංචිත පවතින්නේ මිලියන 300ක සීමාවේ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) සඳහන් කරයි.
247 Views
Comments