මන්කිපොක්ස් පරීක්ෂණ අද සිට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

මන්කිපොක්ස් පරීක්ෂණ අද සිට

මන්කිපොක්ස් පරීක්ෂණ අද සිට

රට තුළ මන්කිපොක්ස් ආසාදිතයන් සිටීදැයි සොයා බැලීම සඳහා අද (08) සිට පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

 

ඒ අනුව අදාළ පරීක්ෂණ කට්ටල අද (08) බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සහ මහනුවර මහ රෝහලට ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

views

209 Views

Comments

arrow-up