මම සතයක්වත් විදේශ ණය අරගෙන නැ - ගෝඨාභය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

මම සතයක්වත් විදේශ ණය අරගෙන නැ - ගෝඨාභය

මම සතයක්වත් විදේශ ණය අරගෙන නැ - ගෝඨාභය

තමන්ගේ වසර 02ක ධූර කාලය තුල කිසිඳු විදෙස් ණයක් ගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

 

 

ඒ, මොණරාගල, සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමිනි.

 

 

පසුගිය ආණ්ඩු ලබාගත් විදේශ ණය වලින් සෑම වසරකම ඩොලර් බිලියන 6.3 බැගින් ගෙවීමට ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

views

895 Views

Comments

arrow-up