අද දිනය තුල ආසාදිතයන් 685 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

අද දිනය තුල ආසාදිතයන් 685 ක්

 අද දිනය තුල ආසාදිතයන් 685 ක්

අද (14) පස්වරු 9.00 වනවිටවාර්තා වූ  සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 685 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් 33,000 සීමාව ඉක්මව වන අතර සමස්ථය 33,146 ක් දක්වා ඉහල යනවා.

 

 

views

559 Views

Comments

arrow-up