සජිත්ට ඉන්දියාවේ සංචාරයකට ආරාධනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
07

සජිත්ට ඉන්දියාවේ සංචාරයකට ආරාධනා

සජිත්ට ඉන්දියාවේ සංචාරයකට ආරාධනා

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ඉන්දියාවේ සංචාරය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර ඇති බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.

 

ප්‍රේමදාස මහතා සහ ඉන්දීය අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර දෙරට අතර දීර්ඝ කාලීන සබඳතා පිළිබඳ අදහස් හුවමාරු කර ගත්තා. ‘සුව සැරිය’ ගිලන්රථ සේවාව ස්ථාපිත කිරීම සඳහා ඉන්දීය රජය දැක්වූ සහයෝගයට ප්‍රේමදාස මහතා ස්තූතිය පුද කර තිබෙනවා.

views

612 Views

Comments

arrow-up