මෙරටට පළමු වතාවට ජාතික ක්‍රීඩා සැලැස්මක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

මෙරටට පළමු වතාවට ජාතික ක්‍රීඩා සැලැස්මක්

මෙරටට පළමු වතාවට ජාතික ක්‍රීඩා සැලැස්මක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජාතික ක්‍රීඩා සැලැස්මක් සැකසීම ඊයේ(15) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ දී සිදු කෙරුණා.

ඒ අනුව ක්‍රීඩාවේ උන්නතිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදෙන පහසුකම් එකම දිශාවකට ගලා නොයා සෑම ප්‍රදේශයකටම බෙදී යන සේ සැලසුම් සකස් කිරීමට මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ජාතික ක්‍රීඩා සැලැස්ම යථාර්ථයක් කරමින් ක්‍රීඩාවට සෘජුවම දායකත්වය දක්වන ආයතන හා පාර්ශව ඉදිරියේදී ඒකාබද්ධව වැඩ කිරීමට තම සහයෝගය ලබාදෙන බව ද මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

views

181 Views

Comments

arrow-up