අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක හිඟයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ මෙරට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 102ක හිඟයක් පවතින බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළ සිටියේ ඉදිරියේදී ඖෂධ බෙදාහැරීම දැඩි කළමනාකරණයක් යටතේ සිදුකරනු ඇති බවයි.
තවද , ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම ඖෂධ හිඟය යම් දුරකට විසඳා ගැනීමට සහය ලබා දී ඇති බවත් ඔහු දන්වා සිටියා.
321 Views
Comments