JUL
11
උද්ධමනයෙන් ලංකාව තෙවැනි තැනට

ජෝන් හෝප්කින්ග්ස් සරසවියේ ජ්‍යේෂ්ට මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකයේ දෙවන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව තෙවැනි ස්ථනය දක්වා එක් ස්ථානයක් පසුබැස තිබේ.
එම දර්ශකයේ ප්‍රථම හා දෙවන ස්ථන පිළිවෙලින් සිම්බාබ්වේ රාජ්‍යයට හා තුර්කියට හිමි වී ඇත.
229 Views
Comments