MAR
20
ලාෆ්ස් ගෑස් සිලින්ඩරය මිල රු. 4,000 පනී

ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,199ක් දක්වා ඉහළ ගොස් ඇත.
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක නව මිල රුපියල් 1,680කි.
එමෙන්ම, කිලෝග්‍රෑම් 2ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 672ක් දක්වා ඉහළ දැමීමට එම සමගම කටයුතු කර ඇත.
647 Views
Comments