OCT
29
තවත් කොවිඩ් ආසාදිතයින් 540ක්

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් 142 දෙනෙකු ඊයේ(28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව ඊයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 540ක් දක්වා ඉහළගොස් ඇත.
මෙරටදී කොවිඩ් ආසාදිත බවට මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 538,860 ක් වේ.
715 Views
Comments