ඇඳිරිනීතිය දීර්ඝ කිරීමේ අවසන් තීරණය හෙට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

ඇඳිරිනීතිය දීර්ඝ කිරීමේ අවසන් තීරණය හෙට

ඇඳිරිනීතිය දීර්ඝ කිරීමේ අවසන් තීරණය හෙට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳව, හෙට (27) දිනයේදී ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වී වාර්තා වන රෝගීන් හා මරණ සංඛ්‍යාව අනුව තීරණය කරන බවයි.

 

 


ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට හා සෞඛ්‍ය පුරුදුවලට ජනතාව අනුගත වීම 100%ක් දක්නට නොලැබෙන බවයි.

views

1029 Views

Comments

arrow-up