පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන්‍ රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන්‍ රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන්‍ රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන

පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද (23) සවස 3.00 සිට රට පුරා සියලු ම ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

 

ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද  (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යවරයාට මෙම උපදෙස් ලබා දී තිබුණි.

 

රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් ලබන සදුදා සිට නැවත ආරම්භ කිරීමට නියමිතය.

views

297 Views

Comments

arrow-up