ලිට්‍රෝ මිල වැඩිකිරීමේ ගැසට්ටුව රිවස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
22

ලිට්‍රෝ මිල වැඩිකිරීමේ ගැසට්ටුව රිවස්

ලිට්‍රෝ මිල වැඩිකිරීමේ ගැසට්ටුව රිවස්

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු කැබිනට් අවසරක් දී නොමැති බව රජය පවසනවා.


එම නිසා පෙර නිවේදනය කළ ගෑස් මිලෙහි ඉහළ යාමක් අද රාත්‍රියේ සිදු නොවන බවයි රජය වැඩිදුරටත් නිවේදනය කළේ.


ඒ අනුව මීට පෙර තිබූ පරිදිම කිලෝ ග්රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 2675 ක් ලෙස ඉදිරියටත් පවතිනු ඇති.

views

667 Views

Comments

arrow-up