“උගන්ඩාවට ගුවනින් ඩොලර් ටොන් ගණනක් ගෙන ගියා” - Anonymous හැකර්වරුන් හෙලිදරවුවක
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

“උගන්ඩාවට ගුවනින් ඩොලර් ටොන් ගණනක් ගෙන ගියා” - Anonymous හැකර්වරුන් හෙලිදරවුවක

“උගන්ඩාවට ගුවනින් ඩොලර් ටොන් ගණනක් ගෙන ගියා” - Anonymous හැකර්වරුන් හෙලිදරවුවක

උගන්ඩාවට ඩොලර් ටොන් ගණන් ගුවනින් ගෙන ගිය බවට ‘නිර්නාමික’ (Anonymous) හැකරුන් කණ්ඩායම සඳහන් කර තිබේ.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ඉවත් වීමට තවත් දින 12ක කාලයක් ලබා දෙන බවද ඔවුන් පවසයි.

 

සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සදහන් කර ඇත.

 

 

 

views

1298 Views

Comments

arrow-up