SEP
22
අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (22) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (22) දිනයේ පැය 01යි මිනිත්තු 20ක විදුලි කප්පාදුව සිදුවේ.
විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
ප.ව. 6.00 සිට ප.ව. 7.20 දක්වා |
I J K L P Q W |
ප.ව. 7.20 සිට ප.ව. 8.40 දක්වා |
E F G H R S T |
ප.ව. 8.40 සිට ප.ව. 10.00 දක්වා |
A B C D U V |
256 Views
Comments