64 හැවිරිදි කත කුඩු සමඟ අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

64 හැවිරිදි කත කුඩු සමඟ අල්ලයි

64 හැවිරිදි කත කුඩු සමඟ අල්ලයි

මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත 64 හැවිරිදි කාන්තාවක් හෙරොයින් සහ ලක්ෂ 10 කට ආසන්න මුදලක් සමඟ බෙම්මුල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පත්ව තිබේ.

 

සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04ක්, පැකට් කිරීම සඳහා භාවිතා කරන පොලිතීන් උර 39 ක් හා විද්යුත් තරාදියක් අත්අඩංගුවට ගත් බවද විශේෂකාර්ය බලකාය පවසයි.

 

සැකකාරිය සමඟ අත්අඩංගුවටගත් මුදල් ඇය හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් ඒවා බවට සැකකෙරේ.

views

766 Views

Comments

arrow-up