ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට නෞකාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට නෞකාවක්

ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට නෞකාවක්

කොළඹ නැව් තටාංගන සමාගම විසින් ප්‍රංශය සඳහා නෞකාවක් නිපදවා තිබෙනවා.

දියඹේ රැහැන් ඇදීමට සහ පිළිසකර කටයුතු සඳහා යොදා ගැනෙන මෙම නෞකාව දිගින් මීටර් සීයක් පමණ වනවා.

ඒ අනුව මෙම නෞකාව දියත් කිරීමේ උත්සවය කොළඹ නැව් තටාංගන පරිශ්‍රයේදී පසුගියදා පැවැත් වී තිබුණා. 

 

views

197 Views

Comments

arrow-up