NOV
19
ව්‍යාජ අංක තහඩු සෑදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු මුද්‍රණය කල පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී අදාළ සැකකරු සතුව තිබී නීත්‍යානුකුල ලියවිල්ලක් හෝ බලපත්‍රයක් නොමැතිව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන වාහන අංක තහඩු වලට සමාන පෙනුමක් ඇති මුදලට විකිණීම සඳහා සකස් කරන ලද ව්‍යාජ අංක තහඩු රැසක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
අදාල සැකකරු 57 හැවිරිදි අයෙක්.
189 Views
Comments