ආසියාවේ හොදටම කරේ අපි ක්‍රීඩා ඇමති - නාමල් රාජපක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
13

ආසියාවේ හොදටම කරේ අපි ක්‍රීඩා ඇමති - නාමල් රාජපක්ෂ

ආසියාවේ හොදටම කරේ අපි ක්‍රීඩා ඇමති - නාමල් රාජපක්ෂ

ලෝකයටම බල පා ඇති කොරෝනා වසංගතයට මුහුණ දීම හා කොරෝනා පාලනය අතින් ශ්‍රී ලංකාව ඉදිරියට එයි.

 

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ලක්ෂ 05 කට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ක්‍රීඩ හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ එන්නත් කරනය හා කොරෝනා මර්ධනය දකුණු ආසියානු කලාපයයේ ඉදිරියට ඇති බවයි.

 

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාත් එක්ව සිටි අතර මෙරට ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරණ වැඩසටහන මේ වනවිට රටතුළ ක්‍රියාත්මක වන බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් කඩාවැටුණු ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් තිබෙන බවත්, ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඇමතිවරයා තව දුරටත් පැවසීය.

views

957 Views

Comments

arrow-up