අද මරණ 4ක් - මෙරට සමස්ත කොරෝනා මරණ 379ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

අද මරණ 4ක් - මෙරට සමස්ත කොරෝනා මරණ 379ක්

අද මරණ 4ක් - මෙරට සමස්ත කොරෝනා මරණ 379ක්

තවත් මරණ හතරක් කොරෝනා ආසාදිත මරණ ලෙස තහවුරු කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 379ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

views

701 Views

Comments

arrow-up