ඩොලර් බිලියන 240ක් ශ්‍රී ලංකා පොළවෙන් මතුවේ

බහුතර ඛනිජ සහිත ස්වභාවික වායු නිධියක් මන්නාරම් ද්‍රෝණියේ ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි .මෙම ද්‍රෝණියේ පමණක් වටිනාකම ඩොලර් බිලියන 240 පමණ වන බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
දැවැන්ත ආයෝජකයකු සොයා ගැනීම තුලින් මෙම වායු නිධියේ ඉදිරි කටයතු ඉක්මනින් කල හැකි බවත් ආයෝජනය අනුව වසරකට එලියට ගත හැකි තෙල් ප්‍රමාණය ප්‍රකාශ කල හැකි බවත් වසර 10ක් ඇතුලත මෙය ගොඩ ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලා.
819 Views
Comments