නාවලපිටිය නගරය තාවකාලිකව වසා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

නාවලපිටිය නගරය තාවකාලිකව වසා දමයි

නාවලපිටිය නගරය තාවකාලිකව වසා දමයි

නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ 16 දෙනෙකු හමුවීම නිසා නාවලපිටිය නගරය විෂබීජහරණය සඳහා අද(15) සිට (18) දින දක්වා තාවකාලිකව වසා දමන බව එම වෙළඳ සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පවසනවා

 

ඒ මහතා කියා සිටියේ එම ආශ්‍රිතයන් 16 දෙනෙකුගෙන් කිහිප දෙනෙකු නාවලපිටිය නගරයේ වෙළදසැල්වලට පිවිස ඇති නිසා මෙම පියවර ගත් බව කියා සිටියා

 

වසා දැමු නාවලපිටිය නගරයේ සියලු වෙළදසැල් විෂබිජහරණය කරන බවද කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

 

 

views

737 Views

Comments

arrow-up