කොණ්ඩය නිසා සිසුවෙකුට උපාධි ප්‍රදානෝත්සවය අහිමි වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

කොණ්ඩය නිසා සිසුවෙකුට උපාධි ප්‍රදානෝත්සවය අහිමි වේ

කොණ්ඩය නිසා සිසුවෙකුට උපාධි ප්‍රදානෝත්සවය අහිමි වේ

ජනප්‍රිය අප්‍රිකානු ඇමරිකානු කොණ්ඩා මෝස්තරයක් හේතුවෙන් බටහිර ජපානයේ උසස් පාසල් ශිෂ්‍යයෙකුට ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට පාසල් පරිපාලනය අවසර ලබාදී නොමැත.

 

පාසල් බලධාරීන් ඔහුව බැල්කනියේ තනිවම වාඩි කරවා ඇති අතර උත්සවයේදී තම නම ඇමතුවද ප්‍රතිචාර නොදක්වන ලෙස ඔහුට දන්වා ඇත.  

 

මෙම සිසුවා අප්‍රිකානු ඇමරිකානු පියෙකුට සහ ජපන් මවකට දාව උපත ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

views

248 Views

Comments

arrow-up