අසමා ගිනි කන්ද අසල ජනතාවට නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

අසමා ගිනි කන්ද අසල ජනතාවට නිවේදනයක්

අසමා ගිනි කන්ද අසල ජනතාවට නිවේදනයක්

අද(23) සවස 3.30 ට ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අසමා කන්ද සඳහා වන ගිනිකඳු අනතුරු ඇඟවීමේ මට්ටම 1 සිට 2 දක්වා ඉහළ නැංවූ බවයි.

 

ඒ අනුව කඳු මුදුන් ආවාටයේ සිට කිලෝමීටර් 2 ක පරාසයක් තුළ විශාල ගිනිකඳු පාෂාණ සහ අනෙකුත් සුන්බුන් පිළිබඳව විමසිලිමත් වන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

 

අසමා යනු ක්‍රියාකාරී ගිනි කන්දකි.

 

views

270 Views

Comments

arrow-up