වසා දැමුණු පාසලක් ඩ්‍රෝන යානා පිලිබඳ ඉගෙනීමට යොදා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

වසා දැමුණු පාසලක් ඩ්‍රෝන යානා පිලිබඳ ඉගෙනීමට යොදා ගැනේ

වසා දැමුණු පාසලක් ඩ්‍රෝන යානා පිලිබඳ ඉගෙනීමට යොදා ගැනේ

වසා දැමුණු Chiba ප්‍රාන්තයේ Higashisho-cho හි Tojo ප්‍රාථමික පාසල ඩ්‍රෝන යානා පාසලක් ලෙස ප්‍රතිස්ථාපනය කර තිබේ.

 

එහි සමාරම්භක උත්සවය පසුගිය 21 වනදා පැවැත්වුණි.

 

ඉඩකඩ සහිත පාසල් අංගනයක ඉහළම මට්ටමින් ඩ්‍රෝන යානා පියාසර කරන ආකාරය ඉගෙනීමට මෙමගින් සිසුන්ට හැකි වේ.

 

මෙම පාසල පිහිටුවන ලද්දේ "ජාත්‍යන්තර ඩ්‍රෝන් සංගමය" විසිනි.  සම්පූර්ණ පාසල් භූමියම "Higashinocho Drone Park" ලෙස නම් කර ක්‍රියාත්මක වනු ඇත.

 

views

217 Views

Comments

arrow-up