MAR
23
Akio Toyoda තවදුරටත් සභාපති ධූරයේ

ජපාන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය අද(23) නිවේදනය කළේ Toyota Motor Corporation හි සභාපති Akio Toyoda අප්‍රේල් මාසයෙන් පසුවත් සභාපතිවරයා ලෙස කටයුතු කරන බවයි.
අප්‍රේල් 1 වැනිදා Toyota හි සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමයේ (JAMA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බව Toyoda මීට පෙරදී පවසා තිබුණි.
කෙසේවෙතත් වෙනත් සමාගම්වල ඉහළ කළමනාකාරිත්වය ඔහුට දිගටම කරගෙන යාමට ඉල්ලා සිටි අතර Toyoda එය පිළිගත්තේය.
232 Views
Comments