MAR
23
ජපානයේ HIV ආසාධිතයන්ගේ අඩුවීමක්

සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශයේ ඒඩ්ස් ප්‍රවණතා කමිටුවට අනුව 2022 දී අලුතින් HIV ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව පෙර වසරට වඩා 187 කින් අඩු වී ඇත.
ඒ අනුව 2022 හමුවූ HIV රෝගීන් සංඛ්‍යාව 870කි.
මෙලෙස HIV රෝගීන් අඩුවී ඇත්තේ අඛණ්ඩව හයවන වසරටයි.
228 Views
Comments