JUL
28
ජපානයේ නිවාඩු නිකේතනවලින් අධික උණුසුමට පිළියමක්

Shizuoka ප්‍රාන්තයේ Izu නගරයේ Shuzenji නිවාඩු නිකේතනයේ උණුදිය උලපත් වෙනුවට සීතල ජල තටාක හඳුන්වා දී තිබේ.
සංචාරකයින් ඔවුන්ගේ පාද සීතල තටාකයේ ගිල්වමින් දැවෙන රස්නෙට විවේකයක් ලබා ගනියි.
මෙම තටාක වල සෙල්සියස් අංශක 20 ක පමණ ජලය ගලා යයි.
313 Views
Comments